News Line| Off Air| Games
Generic placeholder image

Jan
17

ප්‍රදේශ කිහිපයකට හෙට වැසි

500 Views


ප්‍රදේශ කිහිපයකට හෙට වැසි

සබරගමුව හා බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක හෙට (18) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම ඌව හා නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post