බ්‍රිතාන්‍ය අගමැතිට ජනපති ගෝඨාභයගෙන් සුබ පැතුම් « Siyatha 24
Generic placeholder image


Dec
15

බ්‍රිතාන්‍ය අගමැතිට ජනපති ගෝඨාභයගෙන් සුබ පැතුම්

118 Views


Generic placeholder image

පසුගිය මහ මැතිවරණයේදී කන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එම මැතිවරණයේදී ජය ගනු ලැබුවා.

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් හට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සිය සුබ පැතුම් එක් කර තිබෙනවා. ජනපති එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් කර තිබෙන්නේ බ්‍රිතාන්‍ය අගමැතිවරගේ මෙම ජයග්‍රහණය ජාති හිතෛශී රජයන් කෙරෙහි ගෝලීයව පවතින නැඹුරුව පෙන්නුම් කරන බවයි.






Siyatha Videos
Most Popular