News Line| Off Air| Games
Generic placeholder image

Dec
15

බ්‍රිතාන්‍ය අගමැතිට ජනපති ගෝඨාභයගෙන් සුබ පැතුම්

495 Views


බ්‍රිතාන්‍ය අගමැතිට ජනපති ගෝඨාභයගෙන් සුබ පැතුම්

පසුගිය මහ මැතිවරණයේදී කන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එම මැතිවරණයේදී ජය ගනු ලැබුවා.

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් හට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සිය සුබ පැතුම් එක් කර තිබෙනවා. ජනපති එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් කර තිබෙන්නේ බ්‍රිතාන්‍ය අගමැතිවරගේ මෙම ජයග්‍රහණය ජාති හිතෛශී රජයන් කෙරෙහි ගෝලීයව පවතින නැඹුරුව පෙන්නුම් කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post