ජනපති දළදා සමිඳුන් වැද පුදා ගනී | PHOTOS « Siyatha 24
Generic placeholder image

News Line
Gallery






Off Air
Nov
11

ජනපති දළදා සමිඳුන් වැද පුදා ගනී | PHOTOS

109 Views


Generic placeholder image

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (10) පෙරවරුවේ මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවට පැමිණ දළදා වහන්සේ වැද පුදා ගත්තා. මෙම අවස්ථාවට මහින්ද අමරවීර, එස් බී දිසානායක යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටි බව වාර්තා වෙනවා.


Siyatha Videos
Sanda Eliya
Ape Adare
Thanha
Most Popular