News Line| Off Air| Games
Generic placeholder image

Jun
4

පොසොන් පෝයට දන්සැල් නොපවත්වන්නැයි මහජන පරීක්ෂකවරුන් මහජනතාවගෙන් ඉල්ලයි

879 Views


පොසොන් පෝයට දන්සැල් නොපවත්වන්නැයි මහජන පරීක්ෂකවරුන් මහජනතාවගෙන් ඉල්ලයි

මෙවර පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව දන්සැල් නොපවත්වන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ, දන්සැල් සංවිධානය කිරීමට කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බවය.

කොරෝනා වෛරස් තත්ත්වය පාලනය කර ගනිමින් කටයුතු කරගෙන යාමට සෞඛ්‍ය අංශ වෙත මහජනතාවගේ සහයෝගය ඉදිරියේදිත් බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post