පොසොන් පෝයට දන්සැල් නොපවත්වන්නැයි මහජන පරීක්ෂකවරුන් මහජනතාවගෙන් ඉල්ලයි « Siyatha 24
Generic placeholder image



Jun
4

පොසොන් පෝයට දන්සැල් නොපවත්වන්නැයි මහජන පරීක්ෂකවරුන් මහජනතාවගෙන් ඉල්ලයි

154 Views


Generic placeholder image

මෙවර පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව දන්සැල් නොපවත්වන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ, දන්සැල් සංවිධානය කිරීමට කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බවය.

කොරෝනා වෛරස් තත්ත්වය පාලනය කර ගනිමින් කටයුතු කරගෙන යාමට සෞඛ්‍ය අංශ වෙත මහජනතාවගේ සහයෝගය ඉදිරියේදිත් බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.






News Articles
Siyatha Videos
Most Popular