අද දිස්ත්‍රික්ක කිහිපයකට මද වැසි « Siyatha 24
Generic placeholder image

Apr
12

අද දිස්ත්‍රික්ක කිහිපයකට මද වැසි

123 Views


Generic placeholder image

අද පස්වරු  2.00 න් පසු සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වලටත් කලුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලටත් තරමක තද වැසි ඇති විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ පැවසුවා.


Siyatha Videos
Modara Bambaru
Most Popular