රංජන්ගේ එජාප සාමාජිකත්වය අත්හිටුවයි « Siyatha 24
Generic placeholder image



Jan
14

රංජන්ගේ එජාප සාමාජිකත්වය අත්හිටුවයි

247 Views


Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අද (14) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මහලේකම්වරයා මේ බව කියා සිටියා.






News Articles
Siyatha Videos
Most Popular