මෙරට 7 වන කොරෝනා ආසාධිත මරණය අයි.ඩී.එච් රෝහලේදී මීට සුළු මොහොතකට පෙර සිදුව තිබෙනවා.
වයස අවුරුදු 48 ක පුද්ගලයෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ.