AR රහමාන් නිර්මාණය කරපු ලොව පළමු 8D සංගීතය මෙන්න. – ඇස් දෙක පියාගෙන අහල බලන්න. « Siyatha 24
Santa Be Watchin
Generic placeholder image

Nov
8

AR රහමාන් නිර්මාණය කරපු ලොව පළමු 8D සංගීතය මෙන්න. – ඇස් දෙක පියාගෙන අහල බලන්න.

32344 Views


Generic placeholder image

රජිනිකාන්ත් එක්ක අක්ශේ කුමාර් රඟපාන අලුත්ම චිත්‍රපටය තමයි 2.0. මේ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන්නේ සුපිරි සංගීතවේදියෙක් වෙන AR රහමාන්. ඔහු මේ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන්න ලොවම හොල්ලපු 8D තාක්ෂනය යොදාගත්තා. මේ තියෙන්නේ ඒ 8D සංගීතය.

ඔබත් Headphone දා ගෙන ඇස් දෙක පියාගෙන අහල බලන්න.

 

මේ තියෙන්නේ ඔබේ කොන්ඩේ කපනවා හා සමාන අත්දැකීමක් කනට ලබාදෙන Virtual Saloon එකක්.

මේකත් Headphone දා ගෙන ඇස් දෙක පියාගෙන අහල බලන්න.


Siyatha Videos
සියත ටෙලිදෙපැය
Most Popular