News Line| Off Air| Games
Generic placeholder image

Jan
22

සජිත් සහ එජාපයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් අතර හමුවක්

380 Views


සජිත් සහ එජාපයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් අතර හමුවක්

එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයින් සහ පළාත් පාලන අපේක්ෂකයින් අතර හමුවක් ලබන 26 වනදා පැවැත්විමට නියමිතව තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම හමුව පැවැත්වෙන බව හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා පවසනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ හමුවක් ඊයේ පැවැත්වුණා.


News Articles
Latest Videos
Most Popular Post