එජාපයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දිය යුතුයි ? « Siyatha 24
Generic placeholder image

News Line
Gallery






Off Air
Nov
11

එජාපයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දිය යුතුයි ?

737 Views


Generic placeholder image

ඕනෑම ජන්දයකට සූදානම් වුවද ව්‍යවස්ථා විරෝධී කටයුතු වලට විරුද්ධ බව එක්සත් ජාතික පක්ෂය පවසනවා
හිිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම් මහතා මේ බව සදහන් කලේ ඊයේ පැවති මාද්‍ය හමුවකදීයි.

ඔක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දිය යුතු බව දකුණු පළාත් එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී සුජිත් මුතුකුමාරණ මහතා පවසනවා.


Siyatha Videos
Sanda Eliya
Ape Adare
Thanha
Most Popular