සේනා දළඹුවාගෙන් වගාවට සිදුවූ හානි සඳහා වන්දි ගෙවීමට රුපියල් මිලියන 250ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අද පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙන්නේ.