News Line| Off Air| Games
Generic placeholder image

Dec
13

දිවයින පුරා අදත් වැසි

470 Views


දිවයින පුරා අදත් වැසි

දිවයින පුරා අදත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු නැගෙනහිර සබරගමුව, බස්නාහිර පළාත් වලට ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post