ශ්‍රී ලංකාවේ ළමා කතාන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක වන ‘කලා කීර්ති‘ සිබිල් වෙත්තසිංහ මහත්මිය අද (1) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.