News Line| Off Air| Games
Generic placeholder image

Jul
17

අද එක ලග්නයකට සියලු ප්‍රශ්න විසඳෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

534 Views


අද එක ලග්නයකට සියලු ප්‍රශ්න විසඳෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 ජුලි මස 16 වන අඟහරුවාදා
රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.23 සිට 04.57 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.09 සිට 04.35 දක්වා 
සුභ දිශාව: නැගෙනහිර දිශාව 

මේෂ ලග්නය

කායික ශක්තිය ඉහල දිනයක් වන අතර ඔබේ වැඩ කටයුතු පහසුවෙන් කිරීමේ හැකියාව පවතින දිනයකි. ඔබට වැඩි ගෞරවයක් සහිතව ගතකළ හැකි දිනයකි. එඩිතරව ක්‍රියාශීලීව තම වැඩ කටයුතු කරන දිනයකි. දුර දිග බලා කටයුතු කිරීමේ ශක්තියද මනාව පවතින දිනයකි. නමුත්  ඉවසීමෙන් කටයුතු කිරීමට සිතට ගතයුතු දිනයකි. සමාජයේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළහැකි දිනයකි. අධ්‍යාපන  දිනයකි.
ජය වර්ණය: ලා රතු පැහැය                                             ජය අංකය: 05

වෘෂභ ලග්නය

කායික ශක්තිය ඉහල දිනයක් වන අතර ඔබේ වැඩ කටයුතු පහසුවෙන් කිරීමේ හැකියාව පවතින දිනයකි. ඔබට වැඩි ගෞරවයක් සහිතව ගතකළ හැකි දිනයකි. එඩිතරව ක්‍රියාශීලීව තම වැඩ කටයුතු කරන දිනයකි. දුර දිග බලා කටයුතු කිරීමේ ශක්තියද මනාව පවතින දිනයකි. නමුත්  ඉවසීමෙන් කටයුතු කිරීමට සිතට ගතයුතු දිනයකි. සමාජයේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළහැකි දිනයකි. අධ්‍යාපන  දිනයකි.
ජය වර්ණය: ලා රතු පැහැය                                             ජය අංකය: 05

මිථුන ලග්නය

නිර්මාණ කටයුතු වලට ඉතාම යෝග්‍ය දිනයකි. ආදරය හා කරුණාව උතුරා යන දිනයකි. කලා කටයුතු වලටද වඩාත් සුභ දිනයකි. සුපරික්ෂාකාරිව මෙන්ම හොඳ විමසිල්ලෙන් යුතුව කටයුතු කළහැකි දිනයකි. ඔබට අද සුභ මංගල යෝග උදාවෙයි. ලේඛනයට හා නව නිර්මාණ වලට  දිනයකි. ආගමනුකුලව හා ව්‍යායාම තුලින් දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය                                          ජය අංකය: 03

කටක ලග්නය

කතාවෙන් අන් අයව ජයගත හැකි දිනයක්  වන අතර බොහෝ සංකීර්ණ දේවල් ඉතාම සරලව කරන දිනයකි. අතපසු වුනු වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමටද වඩාත් යෝග්‍ය දිනයකි. කල්පනාවෙන් යුතුව නිහඬව තම වැඩ කටයුතු සාර්ථකව  කරගෙන යා හැකි දිනයකි. එමෙන්ම ගැඹුරු කල්පනාවෙන් යුතුව කටයුතු කරන දිනයකි. ආර්ථික ශක්තියද වඩාත් තීව්‍ර වන දිනයකි. ඔබේ ව්‍යාපාර කටයුතු වලට සුභ දිනයකි.
ජය වර්ණය: මුතු පැහැය                                        ජය අංකය: 02

සිංහ ලග්නය

නිර්භීතව කටයුතු කළහැකි දිනයකි. එමෙන්ම ඔබට මනා පෞරුෂයකින් යුතුව කටයුතු කළහැකි දිනයකි. නිවසේ අලුත්වැඩියා කටයුතු වලට වෙහෙසෙන දිනයකි. එමෙන්ම මනා ඉවකින් යුතුව ඔබට කටයුතු කළහැකි දිනයකි. නායකත්ව ගුණාංග තීව්‍ර වන මනා පාලනයකින් යුතුව ඔබේ වැඩ කටයුතු සම්පාදනය කරගන්නා දිනයකි. කායික ශක්තියද නොමදව පවතින දිනයකි. අලුතින් යමක් මිලදී ගැනීමටද සුභ දිනයකි.
ජය වර්ණය: ලා රන්වන් පැහැය                                                       ජය අංකය: 01

කන්‍යා ලග්නය

ඔබ කෝපයෙන් වෛරයෙන් ඉක්මන් තීරණ නොගත යුතු දිනයකි. එබැවින් ඉවසිලිවන්ත වන්න. ඔබේ කල්පනා ශක්තිය උපයෝගී කරගන්න. නිතරම සන්සුන්ව කටයුතු කිරීමට සිතට ගන්න. නව නිර්මාණ කටයුතු වලටද සුභ දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. රැකියා හා ව්‍යාපාර කටයුතු වලට මෙන්ම වෙළදාම් කටයුතු වලට යෝග්‍ය දිනයකි. අය අතරද වෙනදට වඩා ඔබ කැපී පෙනෙන දිනයකි. ඔබේ ධාරණ ශක්තිය දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                                         ජය අංකය: 03

තුලා ලග්නය

කලාතුරකින් උදාවන දිනයකි. ඔබේ සියලු ප්‍රශ්න විසඳෙන දිනයකි. ඔබේ ව්‍යාපාර කටයුතු වලට ඉතාම සුභ දිනයකි.  අන් අයට ආදරයෙන් හා දයාවෙන් සළකන්න. තැනට සුදුසු නුවනින් කටයුතු කිරීමට වග බලාගන්න. නිසි තීරණ ගැනීමේ ශක්තිය පවතින දිනයකි. ඔබ කරන ඕනෑම කටයුත්තකින් දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි.සියලුම ව්‍යාපාර කටයුතු වලටද යෝග්‍ය දිනයකි. ලේඛන කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි.
ජය වර්ණය: ලා තැඹිලි පැහැය                                                          ජය අංකය: 02

වෘශ්චික ලග්නය

 

වගකීම් වැඩිවන දිනයකි. මනාව නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු සම්පාදනය කරගන්න. ඔබට අද මනා ඉවකින් යුතුව කටයුතු කළහැකි දිනයකි. අවංකව කටයුතු කරන දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලද වෙනස්කමක් සිදුකිරීමට සුභ දිනයකි. ඔබට තියුණු නුවනින් යුතුව, මනා ඉවකින් යුතුව කටයුතු කළහැකි දිනයකි. කතාවෙන්, තර්කයෙන් සියල්ල ජය ගත හැකි දිනයකි. නිරවුල්ව තම අදහස් ප්‍රකාශ කළහැකි දිනයකි. අන් අයගේ ආදරය කරුණාව ලැබෙන දිනයකි.
ජය වර්ණය: ලා රෝස පැහැය                                         ජය අංකය: 01

ධනු ලග්නය

විදෙස්ගත වීමට අදහස් කරන ඔබට වඩාත් සුභ දිනයකි. අන් අයගෙන් අසීමිත උදව් ලබාගත හැකි දිනයකි. ඔබ පාලනයට මනා දස්කම් පෙන්වන දිනයකි. අන් අය කෙරෙහි ගෞරවයෙන් යුතුව කටයුතු කරන්න. ඔබ අද ඉවසීමෙන් යුතුව වැඩ කරන්න. නිතරම හොදින් සිතා බලා කල්පනාකාරීව වැඩ ආරම්භ කරන්න. එසේ වුවහොත් අනිවාර්යයෙන්ම ඔබේ වැඩ කටයුතු වල වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. එමෙන්ම ඔබේ නායකත්ව ගුණාංග වඩාත් තීව්‍ර වන දිනයකි. තර්කයට දස්කම් දක්වන දිනයකි. මනා ආත්ම විශ්වාසයකින් යුතුව, ආගමානුකුලව කටයුතු කරන්න.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය                                 ජය අංකය: 09

මකර ලග්නය

ආදරයෙන් යුතුව අන් ය සමඟ වඩාත් සමාදානයෙන් කටයුතු කළහැකි දිනයකි. අනවශ්‍ය ගමන් බිමන් ඉවතලන්න. අනවශ්‍ය වියදම් ඉවතලා කටයුතු කිරීමට සිතට ගතයුතු දිනයකි. එමෙන්ම ඔබට තනතුරු ලාභ ලැබෙන දිනයකි. නව රැකියා හා ව්‍යාපාර මාර්ග ඇතිවන දිනයකි. අනතුරු වලින් ප්‍රවේසම් විය යුතු දිනයකි. සුක්ෂම සැලසුම් සකස් කරන දිනයක් වන අතර වැඩ කටයුතු වල වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. කෞතුක භාණ්ඩ වලටද වැඩි ඇල්මක් දක්වන දිනයකි. ඔබේ වැඩ කටයුතු කල්පනාවෙන් යුතුව සම්පාදනය කරගත යුතු දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය                                       ජය අංකය: 08

කුම්භ ලග්නය

තර්කයට වැඩි දස්කම් දකිවන දිනයකි. සියලු සතුරන් මර්දනය කරගෙන ඉදිරියට යා හැකි දිනයකි. අප්‍රමාදව කටයුතු කරන්නට සිතට ගන්න. අතපසු වුනු වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමටද සුභ දිනයකි. හදිසි ධන ලාභ ලබාගත හැකි දිනයකි. සතුරන් මර්දනය කරගත හැකි දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. මනා සැලසුමකින් යුතුව හා සුක්ෂමව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය                                        ජය අංකය: 07

මීන ලග්නය

නිසි ආහාර ගතයුතු දිනයකි. එමෙන්ම ඔබට සමාජයේ වැඩි ගෞරවය ලබාගත හැකි දිනයකි. අන් අය අතර වැඩි ජනප්‍රියත්වයද නොමදව ලැබෙන දිනයකි. අධ්‍යාත්මික ශක්තිය ,මනාව පවතින දිනයකි. සුළු අසනීපයකට වුව නිසි ප්‍රතිකාර ලබාගත යුතු දිනයකි. එමෙන්ම තමන්ට ලැබෙන වගකීම් මනා ලෙස ඉටු කරන දිනයකි. දුබල අයට පිහිට වන්න. ඔබේ නිවසේ ආරක්ෂාව ගැනද සැළකිලිමත් විය යුතු දිනයකි. දුර දිග බලා ඔබ කටයුතු කරන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු නිසි සැලසුම් සහගතව සම්පාදනය කරගන්න.
ජය වර්ණය: ලා ගුරු පැහැය                             ජය අංකය: 06
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ 
දුරකථන: 011 50 10 829
 


News Articles
Latest Videos
Most Popular Post