News Line| Off Air| Games
Generic placeholder image

Feb
28

සියත ගොඩ යන ලක්ෂය තව සුළු මොහොතකින්

1466 Views


සියත ගොඩ යන ලක්ෂය තව සුළු මොහොතකින්

සියත ගොඩ යන ලක්ෂය වැඩසටහනේ තවත් අදියරක් තව සුළු මොහොතකින් ආරම්භ කිරීමට නියමිතයි.

ඒ කොළඹ කොටුව දුම්රියපොල පරිශ‍්‍රයේ දීයි.

පස්වරු 05 .00 සිට මෙම වැඩසටහන පැවැත්වෙනවා.

එහිදී ඔබටත් ගොඩ යන ලක්ෂය වැඩසටහන සදහා සහභාගී විය හැකියි.

ඔබ කල යුත්තේ අප සතුව ඇති ලියුම් කවර පහෙන් රුපියල් ලක්ෂය සහිත ලියුම් කවරය තෝරා ගැනීමයි.

ජයග‍්‍රාහකයින්ට ඒ මොහොතේම මුදල් ත්‍යාගය ලබා දීමට තිරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post