News Line| Off Air| Games
Generic placeholder image

Feb
17

කඩවසම් ඔබව ජාත්‍යන්තරයට ගෙන යන “සියත Mr.World Sri Lanka” – අයදුම් පත්‍රය මෙන්න.

2914 Views


කඩවසම් ඔබව ජාත්‍යන්තරයට ගෙන යන “සියත Mr.World Sri Lanka” – අයදුම් පත්‍රය මෙන්න.

ශ්‍රී ලාංකීය තාරුණ්‍ය ජාත්‍යන්තරයට රැගෙන යන “සියත Mr.World Sri Lanka” තරඟාවලිය සඳහා අයදුම් පත්‍ර කැඳවීම දැන් සිදු කෙරෙනවා. අභියෝගයට අභියෝග කරන්න කැමති ඔබට වගේම ජීවිතයට අභියෝගයක් වෙන්න කැමති තරුණ ඔබවයි අපි හොයන්නේ. සියලුම සම්ප්‍රදායික සිමා මායිම් බිඳ දැමු, ජාත්‍යන්තර තත්වයේ නිර්ණායකයන්ට අනුකුලව සැකසුනු “සියත Mr.World Sri Lanka” සැබවින්ම අපේ රටේ කඩවසම් තාරුණ්‍යයේ නවමු හැරවුම් ලක්ෂය වනවා නොඅනුමානයි.

මෙවර “සියත Mr.World Sri Lanka” තරඟාවලියට සහභාගී වෙන්න ඔබත් කැමති නම් දැන්ම මේ පහතින් තියෙන Link එක Click කර ලැබෙන අයදුම් පත්‍රය පුරවන්න.

“සියත Mr.World Sri Lanka” අයදුම් පත්‍රය – Click Here

 

“සියත Mr.World Sri Lanka” තරඟයේ නීති රීති සහ කොන්දේසි

*සියලු තරඟකරුවන් ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතුයි.

*2018 මැයි 06 වන දිනට වයස අවුරුදු 18 ට අඩු සහ වයස අවුරුදු 27 ට අඩු විය යුතුය.

*කවදාවත් විවාහ වී නැති, ලියාපදිංචි හෝ දික්කසාද වී නොමැති විය යුතුයි.

*අයදුම්කරුවෙකුට වෙනත් ජාත්‍යන්තර තරඟයකට සහභාගී වී තිබිය හැකි නමුත් ඉන් පළමු ස්ථානය හිමි කරගෙන තිබිය නොහැක.

*අවම උස අඩි 5යි අඟල් 8 කි

*පිහිනුම් කුසලතා

 


News Articles
Latest Videos
Most Popular Post