News Line| Off Air| Games
Generic placeholder image

Aug
18

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා.

734 Views


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා.

පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. මෙම පස් කන්ද කඩා වැටී ඇත්තේ උඩරට දුම්රිය මාර්ගයේ හැටන් හා කොටගල දුම්රිය මාර්ග අතර සිංගිමලේ ප‍්‍රදේශයටයි.

මේ වනවිට පස් කන්ද ඉවත් කොට මාර්ගය යළි සකස් කර තිබෙනවා. කෙසේ වෙතත් තවදුරටත් දුම්රිය ධාවනය ප‍්‍රමාදයක් සහිතව සිදු වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

අධික වර්ෂාපතනය හේතුවෙන්රත්නපුර නුවරඑළිය සහ ගම්පහදිස්ත‍‍්‍රික්කවලට නිකුත් කළ නායයෑමේඅවදානම්නිවේදන තවදුරටත් කි‍්‍රයාත්මකයි.

දිවයිනේප‍්‍රදේශ රැුසකටඅදත්්මිලිමීටර 75 ඉක්මවූ තද වැසිඇතිවියහැකිබවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මධ්‍යමසහසබරගමුව පළාත්වලත් කලූතර දිස්ත‍්‍රික්කයටත්එලෙස තද වැසි ඇතිවිය හැකි බවයි.

Siyatha Top Story | 09:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post