ජෝර්ජියානු අග‍්‍රාමාත්‍ය ජොර්ජි කිවිරි කාෂ්විලී සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා
ඒ සිය පක්ෂ නායකයා සමඟ ඇතිවූ මතබේදයක් හේතුවෙන්
ඒ අනුව ජෝර්ජියානු අග‍්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සජීවීව එරට මාධ්‍ය ඔස්සේ ප‍්‍රකාශ කර තිබෙනවා
නව කැබිනට් මණ්ඩලයක් සකස් කර ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමට ඉඩ සලසා දෙමින් තමන් මෙම පියවර ගත් බවයි ඔහු සදහන් කලේ
50 හැවිරිදි ජොර්ජි කිවිරි කාෂ්විලී 2015 වර්ෂයේ සිට ජෝර්ජියාවේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු කලා
Siyatha Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe