News Line| Off Air| Games
Generic placeholder image

Dec
24

“ජනවාරි පළමුවැනිදා සිට විශේෂ බස් සේවාවක්” – සියත මෝර්නින්ග් ෂෝ එකේදී එන්.ටී.සී. ය ඒ ගැන කිව්ව කතාව

1542 Views


“ජනවාරි පළමුවැනිදා සිට විශේෂ බස් සේවාවක්” – සියත මෝර්නින්ග් ෂෝ එකේදී එන්.ටී.සී. ය ඒ ගැන කිව්ව කතාව

ජනවාරි පළමුවැනිදා සිට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ආරම්භ කරන නව බස් රථ සේවාවක් සම්බන්ධයෙන් එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා අද සියත FM Morning Show වැඩසටහනට එක් වෙමින් පැවසුවා.

ඔහු පැවසුවේ, ‘සිටි රයිඩ්’ නැමැති අදාළ සේවාවේ නියමු ව්‍යාපෘතිය මෙලෙස ලබන පළමුවැනිදා සිට ඇරඹෙන අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හරහා එය ක්‍රියාත්මක වන බවයි.

අදාළ විශේෂ බස් රථ සේවාව මාකුඹුර බස් පර්යන්තය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

  • එම සේවාව ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?
  • එහි විශේෂත්වය කුමක් ද?
  • බස් රථවල ඇති පහසුකම් මොනවා ද?
  • බස් රථවල ගමන් මාර්ග මොනවා ද?
  • මිල ගණන් කෙසේ ද?

ඇතුළු තවත් විස්තර සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කළ විස්තරය පහතින් :

යාවත්කාලීන වන තොරතුරු, දැනුම මෙන්ම විනෝදය පිරි දෑ දැනගැනීම සඳහා,

දිනපතා උදෑසන 7 සිට 10 දක්වා සියත FM Morning Show ශ්‍රවණය කරන්න..

සියත FM – 98.2 | 98.4


News Articles
Latest Videos
Most Popular Post