News Line| Off Air| Games
Generic placeholder image

Aug
21

ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර පළවෙනි T20 තරඟය මෙතනින් සජීවීව බලන්න. – Live

1970 Views


ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර පළවෙනි T20 තරඟය මෙතනින් සජීවීව බලන්න. – Live

SLC T20 ලීග් තරඟාවලිය අද ආරම්භ වුණා. තරඟාවලිය ආරම්භ කරමින් පළවෙනි තරඟය පැවැත්වෙන්නේ ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර.

කාසියේ වාසිය දිනා ගත්ත කොළඹ කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. තරඟය සජීවීව පහළින් බලන්න.

https://youtu.be/G2CdILcPtFo


News Articles
Latest Videos
Most Popular Post