News Line| Off Air| Games
Generic placeholder image

Jun
15

ලංකාවට ක්‍රිකට් වසන්තය ගේන්න හදපු SLPL කල් යයි.

1071 Views


ලංකාවට ක්‍රිකට් වසන්තය ගේන්න හදපු SLPL කල් යයි.

මේ වෙද්දී ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රභල රටවල් රැසක්ම ප්‍රිමියර් ලීග් තරඟ පවත්වනවා. IPL, BPL, PSL කියන්නේ ඒවගේ තරඟාවලි කිහිපයක්. ලංකාවටත් අඩුවක් වෙලා තිබ්බ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය මේ අවුරුද්දේ පවත්වන්න කටයුතු යොදලයි තිබුණේ.

හැබැයි ක්‍රිකට් ආයතනයේ ගැටළු නිසා SLPL ලබන අවුරුද්දට කල් දමන්න තීරණය කරලා කියලා වාර්තා වෙනවා. මේ නිසා ලංකාවේ රසිකයන් පුනපුලා බලාගෙන හිටිය SLPL ගොඩක් වෙලාවට බලන්න වෙන්නේ ලබන අවුරුද්දේ.

SLPL තරඟාවලියේ අධ්‍යක්ෂ ලෙස පත්කර සිටි රසල් ආනොල්ඩ්.


News Articles
Latest Videos
Most Popular Post