News Line| Off Air| Games
Generic placeholder image

Dec
18

කොළඹට වැටෙන හිම බලන්න පවුලටම Free Tickets මෙන්න

5520 Views


කොළඹට වැටෙන හිම බලන්න පවුලටම Free Tickets මෙන්න

කොළඹට හිම වැටෙනවා කිවුවම ඔබට පුදුම හිතෙයි. ඔව් ඇත්තටම කොළඹට හිම වැටෙනවා.  එන්න කොළඹ Excel World එකට. නත්තල් මාසේ පුරාම ඔබට මේ අත්දැකීම විදින්න පුළුවන්. Excel World එකේ තියන සියත  Snow world එකේ නිල ඩිජිටට්ල් මාධ්‍ය අනුග්‍රහය දරන්නේ සියත 24 අපි.

ඔන්න ඉතින් ලංකාවේ ඉන්න කවදාවත් හිම අත්දැකීම නොවිදපු ඔබට ඒ අත්දැකීම ලබාගන්න නොමිලේ Tickets දිනාගන්න අවස්තාවක් දෙන්නයි මේ හදන්නේ. ඒකට කරන්න තියෙන්නේ පහතින් තියන Photo එක click  කරලා එන පුංචිම පුංචි form එක පුරවලා ඔබේ පවුලේ ලස්සනම ලස්සන Creative Selfie එකක් Upload කරන එක.

හැබයි අමතක කරන්න එපා එතනම තියන link එක click  කරලා අපේ YouTube  Chanel  එක subscribes  කරන්න. ඒ වගේම siyatha fm අපේ facebook page එක like කරන්න. එහෙම කලොත් ඔබට free tickets දිනාගන්න තියන අවස්තාව වැඩි වෙනවා.

මේ අවස්තාව ඔබට වෙන කොහෙන්වත් ලැබෙන්නෙ නෑ. ඒ නිසා මේක මඟහැර ගන්න එපා. වැඩි විස්තර දැනගන්න ඕනෙනම් අපේ FB Page එකට Inbox කරන්න. 

Click Photo – 


News Articles
Latest Videos
Most Popular Post