News Line| Off Air| Games
Generic placeholder image

May
21

දකුණු පළාතේ පාසල් ළමයින්ට විශේෂ නිවේදනයක්.

352 Views


දකුණු පළාතේ පාසල් ළමයින්ට විශේෂ නිවේදනයක්.

මේ දවස්වල දකුණේ පැතිර යන උණ රෝගයට වැඩියෙන්ම ඉලක්ක වෙලා තියෙන්නේ දරුවන්. ඒ නිසා මේ රෝගය තවදුරටත් පැතිරෙන එක වළක්වා ගන්න පාසල් ළමයින්ට විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.

සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ උණ තියේ නම් දරුවන් පාසල් එවන්න එපා කියලා දැනුම් දෙනවා. ආසනීප තත්වයේ ඉන්න දරුවෙක් පාසල් ආවොත් දෙමව්පියන් මාර්ගයෙන් ඒ ළමයා ආයෙත් නිවසට යවන්න කියලා විදුහල්පතිවරුන්ට දැනුම් දෙනවා.

කොහොම වුනත් පාසල් වහන්න තාමත් තීරණය කරලා නෑ. හැබැයි තත්වය තව දුරටත් බරපතල වුනොත් ඒ සඳහා කටයුතු කරනවා කියලා දැනුම් දීල තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post