කොච්චි ටිකට් එක වෙඩින් කාඩ් එකක් කරපු ස්ටේෂන් මාස්ටර්ගෙ අමුතු වෙඩින් එක – Photo « Siyatha 24
Generic placeholder image

News Line
Gallery






Off Air
Oct
30

කොච්චි ටිකට් එක වෙඩින් කාඩ් එකක් කරපු ස්ටේෂන් මාස්ටර්ගෙ අමුතු වෙඩින් එක – Photo

531 Views


Generic placeholder image

විවාහය කියන්නෙ කෙනෙක්ගෙ දෙවෙනි උපත වගේ දෙයක්. ඒ නිසා තමන්ගෙ වෙඩින් එක අමතක නොවෙන විදිහට පුළුවන් විදිහකට ගන්න හැම කෙනෙක්ම උත්සහ කරනවා.

ශ්‍රී ලංකා දුම් රිය දෙපාර්තුමේන්තුවෙ සේවය කරන එරන්ගෙ වෙඩින් එක මේ දවස් වල සමාජ ජාලා මාධ්‍ය වල හරි හරියට කතා වෙනවා. ඒකට හේතුව ඒ අය එක කරලා තිබ්බෙ දුම් රිය ස්ථානයක වීමයි . ඒ වගේම මේ අයගෙ වෙඩින් කාඩ් එක කොච්චි ටිකට් ආකෘතියට හදලා තිබ්බ එකත් ගොඩක් දෙනෙක්ගෙ අවධානයට ලක් වුණා.


Siyatha Videos
Sanda Eliya
Ape Adare
Thanha
Most Popular