සමන්තුරේ, ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබූ ජීව උණ්ඩ සහ පුපුරණ ද්‍රව්‍ය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඒ අනුව අදාළ නිවසේ තිබී ජීව උණ්ඩ 64 ක්, වෙඩි බෙහෙත් ග‍්‍රෑම් 600 ක්, ඊයම් බෝල හා කැබලි කිලෝ එකයි ග‍්‍රෑම් 40 ක් මෙන්ම ඩෙටනේටර් කොටස් එකක් ද අදාළ ස්ථානයේ තිබී සොයාගෙන තිබෙන බව වැඩි දුරටත් පොලිසිය සදහන් කළා.