කළුතර බන්ධනාගාරයේ පුද්ගලයෙක් ගෙල සිර කරගෙන මිය යයි « Siyatha 24
Generic placeholder image



Sep
16

කළුතර බන්ධනාගාරයේ පුද්ගලයෙක් ගෙල සිර කරගෙන මිය යයි

321 Views


Generic placeholder image

කළුතර සිර ගෙදර වැසිකිළියක් තුල ගෙළ වැළලාගෙන පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.. ඒ අද අළුයමයි.. කළුතර පොලිසිය සදහන් කරන්නේ මිය ගිය පුද්ගලයා දැඩි ලෙස මත් ද්‍රවය වලට ඇබ්බැහි වී සිටි අයෙක් බවයි.. ඔහු මොරටුව ලුනාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය පිලිබදව පොලිසිය විසින් වැඩි දුර පරික්ෂන සිදු කරනු ලබනවා.






News Articles
Siyatha Videos
Most Popular