පොදු සමා කාලයෙන් පසුවත් නීතිවිරෝධී ගිනි අවි ළඟ තබාගෙන සිටින පුද්ගලයන් පිළිබඳ පියවර ගැනීම සඳහා තොරතුරු ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවට දැනුම්දීමක් කර තිබෙනවා.
පසුගියදා ක්‍රියාත්මක වූ පොදුසමා කාලය තුළ නීතිවිරෝධී ගිනි අවි 200 ක් පොලිස් ස්ථාන වෙත භාරදී තිබූ බව එම අමාත්‍යාංශය සඳහන් කළා.