News Line| Off Air| Games
Generic placeholder image

Jan
14

සුනාමියේ අතුරු කතාවක් 16 වනදා සිට (Video)

1065 Views


සුනාමියේ අතුරු කතාවක් 16 වනදා සිට (Video)

ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා අධ්‍යක්‍ෂණය “සුනාමි” චිත‍්‍රපටය එළඹෙන ජනවාරි 16 දා සිට දිවයිනපුරා සිනමාහල් වල තිරගත වීමට නියමිතයි.

නිරංජනී ශම්මුගරාජා, දර්ශන් ධර්මරාජ්, හිමාලි සයුරංගි, බිමල් ජයකොඩි ඇතුළු රංගන ශිල්පීන්, ශිල්පිනියන් රැසක් මෙම චිත‍්‍රපටය සදහා රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා.

අන්තර් ජාතික මට්ටමේ සිනමා කෘතියක් වන සුනාමී සඳහා දැනට ලෝක සිනමාවේ භාවිත වන ඉහළම තාක්ෂණය යොදාගෙන භාවිත කර ඇති අතර ආචාර්ය සෝමරත්නයන් මෙතෙක් නිර්මාණය කළ චිත්‍රපටවලට වඩා වැඩිම කාලයක් හා වැඩිම පිරිවැයක් දරා නිර්මාණය කළ චිත්‍රපටය වනුයේ මෙම චිත්‍රපටය වීම විශේෂත්වයක්.


News Articles
Latest Videos
Most Popular Post