News Line| Off Air| Games
Generic placeholder image

Mar
20

TALK OF THE TOWN | විරාජ් පෙරේරාගේ IMO Account එක කෙනෙක් Hack කරලා…

464 Views


TALK OF THE TOWN | විරාජ් පෙරේරාගේ IMO Account එක කෙනෙක් Hack කරලා…

අද අපි කතා කලේ ජනප්‍රිය ගායක විරාජ් පෙරේරාට. විරාජ්, අපිට ආරංචියි ඔබේ IMO Account එක කෙනෙක් Hack කරලා කියලා…

ඔව්…ඇත්තටම ඒක ලොකු ප්‍රශ්ණයක් වෙලා මගේ Life එකට. විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට Chat කරලා, එයාලගෙන් Photos අරගන්නවා. ලොකු හානියක් වෙනවා මං හිතන්නේ සමාජෙට වගේම ඒ ළමයින්ගේ අනාගතේටත්…

Chat කලොත් මගේ නමින් කවුරුහරි, ඔයාලගේ මොනවහරි පින්තූර හරි Video හරි ඉල්ලුවොත් කිසිම දෙයක් යවන්න එපා.

 

 


News Articles
Latest Videos
Most Popular Post