ඉකුත්දා මහනුවර 12 හැවිරිදි පාසල් සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය පිලිබදව වාර්තා වූ අතර සිද්ධිය පිලිබදව සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ එය එම ශිෂ්‍යාව විසින් ගොතන ලද කතාවක් බවයි. එම සිසුවිය ‘ස්මාට් ෆෝන්’ මගින් ත‍්‍රාසජනක දර්ශන අනුගමනය කරන කරමින් මෙම රංගනය ඉදිරිපත් කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
කෙසේ නමුත් අදාල දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලීසය පියවර ගෙන තිබෙනවා.