News Line| Off Air| Games
Generic placeholder image

Jun
3

සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින් ගණන 424ක් දක්වා ඉහළට

1069 Views


සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින් ගණන 424ක් දක්වා ඉහළට

කොවිඩ්-19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 6 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

අයි.ඩී.එච් සහ මිනුවන්ගොඩ යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව නාවික හමුදාව පැවසුවා.

මේ වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 424 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post