සුවය ලැබූ සමස්ත කොරෝනා ආසධිතයින් ගණන 1955 ක් දක්වා ඉහලට « Siyatha 24
Generic placeholder image



Jul
7

සුවය ලැබූ සමස්ත කොරෝනා ආසධිතයින් ගණන 1955 ක් දක්වා ඉහලට

67 Views


Generic placeholder image

කොරෝනා ආසධිතව ප්‍රතිකාර ලබා රෝහල් වලින් තවත් රෝගීන් 38 ක් පිටව ගිය බව වාර්තා වෙනවා. මේ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසධිතයින් ගණන 1955 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

තවත් රෝගීන් 112 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.






News Articles
Siyatha Videos
Most Popular