තීක්ෂණ අනුරාධ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වගේම දක්ෂ ගායකයෙක්. තාමත් කොල්ල වගේ හිටියට මොකද දැන් තීක්ෂණ තාත්තා කෙනෙක්. තීක්ෂණගේ පළවෙනි උපන්දිනය ජූලි පළවෙනිදාට දීලා තියෙනවා. ඒ වෙනුවෙන් තීක්ෂණ ඔහුගේ බිරිඳයි පුතයි එක්ක Photo Shoot එකක් කරලා තිබ්බා.
ගුවන් නියමුවන් විදියට තමයි තුන්දෙනාම ඇඳලා හිටියේ. මේ තියෙන්නේ ඒ Photo Shoot එක.