ඉදිරි මැතිවරණයට තරග වදින ලකුණ ගැන ගැටළුවක් නෑ – අමරවීර « Siyatha 24
Generic placeholder image


Dec
15

ඉදිරි මැතිවරණයට තරග වදින ලකුණ ගැන ගැටළුවක් නෑ – අමරවීර

134 Views


Generic placeholder image

ඉදිරි මහ මැතිවරණයෙදී තරග වැදීමට තීරණය කර ඇති ලකුණ පිලිබදව සිය පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර ගැටළුවක් නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරනවා.

ඒ අනුව මහ මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ පිලිබදව අවසාන තීරණය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව කතිකා කර ගන්නා බවයි වාර්තා වන්නේ.






Siyatha Videos
Most Popular