ඉදිරි මහ මැතිවරණයෙදී තරග වැදීමට තීරණය කර ඇති ලකුණ පිලිබදව සිය පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර ගැටළුවක් නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරනවා.
ඒ අනුව මහ මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ පිලිබදව අවසාන තීරණය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව කතිකා කර ගන්නා බවයි වාර්තා වන්නේ.