News Line| Off Air| Games
Generic placeholder image

Mar
4

සියත ගොඩයන ලක්ෂයේ සල්ලි බෑගය හොරු උස්සයි – CCTV දර්ශන මෙන්න

1749 Views


සියත ගොඩයන ලක්ෂයේ සල්ලි බෑගය හොරු උස්සයි – CCTV දර්ශන මෙන්න

සියත ගොඩ යන ලක්ෂයේ මහ පාරට ගිය පළමු අදියරය පසුගිය සිකුරාදා කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පැවැත්වුණා. එහිදී කඩුවෙල සුනිල් ලක්ෂයේ ජයග‍්‍රාහකයා බවට පත්වුණා. අද උදෑසන සියත FM Morning Show තුළින් ගොඩයන ලක්ෂයේ දෙවන අදියරය සම්බන්ධයෙන් රටම දන්න රේඩියෝ ඩබල වන අරවින්ද හා ආශ්චර්යා Facebook live එකක් සමග එක්ව දැනුවත් කිරීමක නිරතව සිටියා. එම අවස්ථාව අතරතුර මැදිරිය තුළට කඩාවැදුනු නාදුනන පුද්ගලයෙකු විසින් ගොඩයන ලක්ෂයේ මුදල් බෑගය අරවින්දගෙන් උදුරාගෙන පළාගොස් තිබෙනවා.

මේ එහි CCTV දර්ශනයි.

කුමන බාධක ආවත් සියත ගොඩයන ලක්ෂයේ දෙවන අදියරය මේ සිකුරාදා ඔබේ නගරයේ.

නගරය කුමක්දැයි දැනගන්න හෙට වනතුරු ඉවසන්න.


News Articles
Latest Videos
Most Popular Post