tik ටෝක් ඇතුළු චීන සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඇමෙරිකාව වඩාත් සලකා බලන බව එරටින් වාර්තා වෙනවා. ඉදිරියේදී මේ පිලිබදව වඩාත් කැපී පෙනෙන තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය ලේකම් මයික් පොම්පිඩ් සදහන් කරන්නේ.