News Line| Off Air| Games
Generic placeholder image

Jan
15

අපාය වහලා හැමෝටම ස්වර්ගෙට යන්න මඟ හදලා දුන්න මිනිසෙක්

1512 Views


අපාය වහලා හැමෝටම ස්වර්ගෙට යන්න මඟ හදලා දුන්න මිනිසෙක්

ජීවිත ගමන ඉවර වෙලා අවසන් ගමන් යනකොට අපි කව්රුත් කැමති මරණින් පස්සේ යන්න තියෙන තැන් දෙකෙන් හොඳම තැනට යන්නනේ..

ඒ කියන්නේ ස්වර්ගෙට යන්න..

කතාවක් තියෙනවනේ පව් කළොත් මැරුණට පස්සේ අපායට ගිහින් දුක් විඳින්න වෙනවා, හොඳ දේවල් කළොත් ස්වර්ගෙට ගිහිං යහතින් ඉන්න පුළුවන්ය කියලා..

ඉතිං කොහොමද මුළු අපායම මොනම ක්‍රමේකින් හරි වැහිලා ස්වර්ගය විතරක් ඉතිරි වුණොත්?

එහෙම කතාවක් ගැන තමයි මේ කියන්න යන්නේ.

අහලා බලන්නකෝ Siyatha FM Morning Show එකේ අද ඒ ගැන කිව්ව ලස්සන කතාව.

මෙන්න ලින්ක් එක..

සතියේ දවස්වල උදේ 7 ඉඳන් හැමදාම Siyatha FM Morning Show අහන්න අමතක කරන්න එපා..

කරවන්න 98.2 | 98.4 ට

දැන් ඉතින් සියත තමයි!


News Articles
Latest Videos
Most Popular Post