News Line| Off Air| Games
Generic placeholder image

Jan
11

ජැක් මා දියුණු වුණේ කොහොම ද?

1539 Views


ජැක් මා දියුණු වුණේ කොහොම ද?

ජැක් මා කිව්වම අපි කාටත් මතක් වෙන්නේ “අලි බාබා” කියන නම

ඒකට හේතුව අලි බාබා සමාගමේ සභාපති තමයි ජැක් මා කියන්නේ. ඒ වගේම චීනයේ ධනවත්ම මිනිසා.

මෑතක ඉඳලා ජැක් කරලියට එන්නේ ඔහු සමාජය තුළ පේන්න නැති නිසා.

ඒත් එක්කම එක එක රටවල මාධ්‍ය වාර්තා කරන්න ගත්තා ජැක් අතුරුදන් වෙලා, අතුරුදන් කරලා කියලා.

කොහෙමා වුණත් තව වෙනකල් ජැක් ගැන කිසිම හරි ආරංචියක් නෑ.

ඉතිං මේ වෙද්දි ගොඩක් දෙනා ජැක්ගේ අතුරුදන් වීම ගැන වගේම ඔහු අද වෙද්දි ඉන්න තැන සහ ඒකට පාර හැදුණේ කොහොම ද වගේ දේවල් කතා කරන්න පටන් අරං තියෙනවා.

ඇත්තටම මේ ජැක් ලෝකයක් කතා කරන තරමට දියණු වුණේ කොහොම ද?

දැනගන්න ඕනේ නම් ඒ රහස, මෙන්න ලින්ක් එක

මේ වගේ තවත් නොදන්න කතා, දැනුම පිරිච්ච කතා, විනෝදය සහ සතුට පිරුණ කතා අහන්න හැමදාම උදේ 7 වෙද්දි 98.2 | 98.4 සියත FM Tune කරන්න..

සතියේ දවස් පහේම උදේ 7 ඉඳන් 10 වෙනකල් Siyatha FM Morning Show අහන්න අමතක කරන්න එපා..

දැන් ඉතින් සියත තමයි!


News Articles
Latest Videos
Most Popular Post