News Line| Off Air| Games
Generic placeholder image

Aug
22

කුසල් මෙන්ඩිස් හා ධනංජය ද සිල්වා ලෝකයේ සුපිරිම ස්ලිප් ක්‍රීඩකයන් අතර මුල්තැනට. 

3312 Views


කුසල් මෙන්ඩිස් හා ධනංජය ද සිල්වා ලෝකයේ සුපිරිම ස්ලිප් ක්‍රීඩකයන් අතර මුල්තැනට. 

ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුනාම පන්දුවට දෙන්න, පන්දු යවන්න විතරක් ඉගෙන ගෙන මදී. හොඳින් පන්දු රකින්නත් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට පුළුවන් වෙන්න ඕන. කඩුලු රකින්නාට පස්සේ පන්දු රකින්න අමාරුම ස්ථානයක් තමයි “ස්ලිප්” කලාපය.
හැබැයි 2015 වසරේ සිට ක්‍රිකට් පිටියේ ලෝකයේ සාර්ථකම ස්ලිප් ක්‍රීඩකයන් අතර මුල් ඉහළටම ලංකාවේ ක්‍රීඩකයින් දෙන්නෙක් සමත් වෙලා තියෙනවා. ඒ කුසල් මෙන්ඩිස් හා ධනංජය ද සිල්වා.
මේ ලයිස්තුවේ පළවෙනි තැන හිමි කර ගෙන තියෙන්නේ දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩූ ප්ලෙසිස්. ස්ලිප් ක්‍රීඩකයෙක් විදියට ඔහුගේ පන්දු රැකීමේ සාර්ථකත්වය 96% ක්. දෙවෙනි තැන හිමි වෙලා තියෙන්නේ කුසල් මෙන්ඩිස්ට. ස්ලිප් ක්‍රීඩකයෙක් විදියට ඔහුගේ පන්දු රැකීමේ සාර්ථකත්වය 93% ක්. හතරවන ස්ථානය හිමි කර ගෙන තියෙන ධනංජය ද සිල්වා 92% ක සාර්ථකත්වයක්


News Articles
Latest Videos
Most Popular Post