News Line| Off Air| Games
Generic placeholder image

May
31

සංචාරක මගපෙන්වන්නන්‍ට දීමනාවක්

1022 Views


සංචාරක මගපෙන්වන්නන්‍ට දීමනාවක්

පවතින කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත් ලියාපදිංචි සංචාරක මගපෙන්වන්නන්ට සහන පැකේජයක් ලබා දීමට කටයුතු කරන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව සංචාරක මගපෙන්වන්නන්ට රුපියල් 20,000 ක්, රියැදුරන්ට රුපියල් 15,000 ක් බැගින් එක මාසයකට පමණක් ලබාදෙන දීමනාවක් වහයෙන් ගෙවීමට අපේක්ශා කරන බව වාර්තා වෙනවා. මිට අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසු ජුනි මස මැද සිට ලබාදීමට කටයුතු කරන බවයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා වැඩි දුරටත් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post