කොරෝනා වෛරසය හේතුවෙන් තවකාලිකව නවතා දමා තිබු සියලු දුම්රියන් අද සිට සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව අද සිට දුර ගමන් සේවා සියල්ලම ධාවනයට එක් කිරීමට නියමිත බවයි එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරන්නේ.
රාත්‍රී තැපැල් දුම්රියද අද සිට ධාවනයට එක් කෙරනු ඇති.