News Line| Off Air| Games
Generic placeholder image

Jul
13

විරාජ් පෙරේරාගේ Facebook ගිණුමත් Hack වෙයි.

462 Views


විරාජ් පෙරේරාගේ Facebook ගිණුමත් Hack වෙයි.

ජනප්‍රිය ගායක විරාජ් පෙරේරාගේ Facebook ගිණුම කවුරුන් හෝ Hack කරලා කියල විරාජ් පෙරේරා කියනවා. ඔහු ඒ ගැන කියන්නේ ඔහුගේ Facebook Fan Page එක හරහායි. මීට කලින් ඔහුගේ Imo Account එකද කවුරුන් හෝ Hack කර තිබුනා. කොහොම වුනත් ඔහුගේ Facebook ගිණුම Hack වීම ගැන මෙහෙම සටහනක් Fan Page තුළ තියල තිබුණා.

මාගේ Facebook ගිනුම කවුරුන් හෝ Hack කර තිබෙනවා…Facebook, IMO, Viber Whts App කිසිම ලෙසකින් මා කාටවත් msg කරන්නේ නැත…අවසාන වශයෙන් මා හට ඉතිරිව අත්තේ මෙම fan page එක පමනි…මෙමගින් ඉදිරි කටයුතු කරගෙන යමි…ඔබට යම්කිසි දෙයක් ඇත්නම් මෙයට msg karanna..මෙම කාරනය සියලු දෙනාටම දැනගැනීම පිනිස share කරන්න.


News Articles
Latest Videos
Most Popular Post