ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම මේ දවස්වල ඉන්නේ එංගලන්තේ. ඒ එංගලන්තේ ක්‍රිකට් සංචාරයකට එක්වෙලා. මේ සැරේ එංගලන්තේ සංචාරයට වෙනදට යන්නේ නැති කෙනෙකුත් ගිහින් තියෙනවා. ඒ තමයි ඉන්දීයක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිගේ සුරූපී බිරිඳ වන බොලිවුඩ් සිනමා නිළි අනුෂ්කා ශර්මා.
පහුගිය සති අන්තයේදී මේ දෙන්නා එංගලන්තයේ ලිඩ්ස් නගරය පුරා ගමන් කරන ආකාරය පැපරාසි කැමරා කාචයට අහුවෙලා තියෙනවා. දෙන්නා මේ විදිහට ලිඩ්ස්හි පිහිටි නිමි ඇදුම් සාප්පු සංකිර්ණයේ වගේම අවන්හල් කිහිපයකටද ගිහින්. එහිදී ආහාර රසවිඳින ආකාරය පැපරාසි කැමරා කාචවලට අහුවෙලා තියෙනවා.