හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය Facebook පිටුවේ ඊයේ දිනයේ විශේෂ සටහනක් තබා තිබෙනවා. එම සටහනේ දැක්වෙන්නේ “වෙහෙසකර අභියෝගක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි“ යනුවෙන්ය.
හිටපු ජනපතිවරයා මෙවර මහ මැතිවරණයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පළමුවා ලෙස පාර්ලිමේන්තුවට තේරීපත් වීමට සමත් වුණා.