ගත වූ පැය 24 තුල ඇමෙරිකාවේ ආසාදිතයින් 61,334 ක් – සමස්ත ආසාදිතයින් ලක්ෂ 30 ඉක්මවයි « Siyatha 24
Generic placeholder image



Jul
9

ගත වූ පැය 24 තුල ඇමෙරිකාවේ ආසාදිතයින් 61,334 ක් – සමස්ත ආසාදිතයින් ලක්ෂ 30 ඉක්මවයි

219 Views


Generic placeholder image

කොරෝනා වෛරසයෙන් ලෝකයේ වැඩිම බලපෑමට ලක්ව තිබෙන ඇමෙරිකාවේ මේ වන විට සමස්ත අසාදිතයින් ගණන ලක්ෂ 30 ඉක්මවා ගොස් තිබෙනවා.

ඊයේ දිනට පමණක් එරටින් නව ආසාදිතයින් 61,334 ක් හදුනාගෙන තිබෙනවා. වාර්තා වන මරණ ගණන එක් ලක්ෂ 34,848ක්.






News Articles
Siyatha Videos
Most Popular