YouTube එකේ Video එකක් Trending ගන්නවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම ගීතයක්. හැබැයි මේ දවස්වල එකම ගීතයේ Video 5 ක් Trending ඇවිත් තියෙනවා.
සුදූ (මතු දිනෙක) කියන ගීතය තමයි මේ විදියට YouTube එකේ trending ඇවිත් තියෙන්නේ. ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ විදියට එකම ගීතයේ Video 5 ක් Trending ආවේ. මිලින්ද සඳරුවන් තමයි මේ ගීතය ගායනා කරන්නේ.
Trending ඇවිත් තියෙන Video 5 ම වෙනත් You-tubers ලා හදලා දාපු Videos. මේ තියෙන්නේ YouTube එකේ trending ඇවිත් තියෙන Video 5.
Trending #7
Trending #14
Trending #17
Trending #35
https://youtu.be/If-gutNNM6o