News Line| Off Air| Games
Generic placeholder image

May
17

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට උදව් උපකාර කරන්න කැමතිද? ඒ ගැන මාවරලේ භද්දිය හිමියන්ගෙන් විශේෂ පණිවිඩයක්

1201 Views


පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට උදව් උපකාර කරන්න කැමතිද? ඒ ගැන මාවරලේ භද්දිය හිමියන්ගෙන් විශේෂ පණිවිඩයක්

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන් පිළිබදව ශ්‍රී ලංකා රතු කුරුස සංගමය සවිස්තරාත්මක වාර්තාවක් සකස් කර තිබෙනවා.

අදාළ සවිස්තරාත්මක වාර්තාව පසුගිදා පිළිගන්වනු ලැබුවේ පුජ්‍ය මාවරලේ බද්දිය ස්වාමීන් වහන්සේ වෙතයි.
ඒ අනුව පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට උදව් උපකාර අපේක්ෂා කරන්නේ නම් රතු කුරුස සංවිධානය හා සෘජුව සම්භන්ධ වීමෙන් ඒ සදහා අවස්ථාව උදා කර ගත හැකියි.

ඒ පිළිබදව පුජ්‍ය මාවරලේ බද්දිය ස්වාමීන් වහන්සේ මෙලෙස අදහස් පල කලා,

මේ ඒ පිළබද වැඩිදූරටත් අදහස දැක්වු පුජ්‍ය මාවරලේ බද්දිය ස්වාමීන් වහන්සේ,

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට උපකාර කිරීමට රතු කුරුස සංවිධානය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඒ සදහා සෘජුව දායක වීමට අපේක්ෂා කරන්නේ නම් 011 2 69 10 95 යන දූරකථන අංකයෙන් ඔස්සේ රතු කුරුස සංවිධානය හා සෘජුව සම්භන්ධ වී තොරතුරු ලබා ගත හැකියි.


News Articles
Latest Videos
Most Popular Post