ජනප්‍රිය සිනමා නළු අනූජ් රණසිංහ පසුගියදා විවාහ දිවියට ඇතුළු වුනු බව ඔබ දන්නවා. අනූජ් ඔහුගේ සහකාරිය වන යශෝධා සමග විවාහයෙන් පසුව අපූරු ඡායාරූපගත කිරිමක් කර තිබුණා. ඒ ඉන්දියානු විලාසිතාවට අනුවයි.
පහත දැක්වෙන්නේ එම ඡායාරූප