News Line| Off Air| Games
Generic placeholder image

Oct
3

ගෝඨාභයට වෛද්‍ය පරීක්ෂණයකට සිංගප්පුරු යන්න අධිකරණයෙන් අවසර

367 Views


ගෝඨාභයට වෛද්‍ය පරීක්ෂණයකට සිංගප්පුරු යන්න අධිකරණයෙන් අවසර

පසුගිය කාලයේ හෘද සැත්කමකට භාජනය වූ ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත එම ප්‍රතිකාර සදහා විදෙස් ගත වීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.
එය සලකා බැලු නීතිපතිවරයා විසින් ඒ මහතාට විදෙස් ගත වීම සදහා අද අවසර ලබා දී තිබෙනවා.

මේ මස 09 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා එම ප්‍රතිකාර සදහා විදෙස් ගත වීමට සිටින බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post