News Line| Off Air| Games
Generic placeholder image

Jan
24

නිල්මිණී තෙන්නකෝන් උපන්දිනය සැමරූ අයුරු

159 Views


නිල්මිණී තෙන්නකෝන් උපන්දිනය සැමරූ අයුරු

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් අමතක නොවන තරුවක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ.

ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන ඇය පසඅගිය දා උපන්දිනය වෙනුවෙන් දියණියත් එක්ක නුවර දළදා මාලිගය වන්දනා කිරීමට ටගාස් තිබුනා..ඇය ආදරණීය සටහනක් සමග ඡායාරූප කිහිපයක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබුණා.

එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,

අද වගේ දවසක මාව බිහිකරපු ආදරණීය මගේ මෑණියන්ට ගොඩක් පින්🙏❤ දළදා මාලිගාවට ආවා🙏


News Articles
Latest Videos
Most Popular Post